Topic outline

  • Topic 1

    1. සන්නිවේදන අධ්‍යයනයෙහි ආරම්භය, විකාශය, එහි ශාස්ත‍්‍රීය පසුබිම හා ඉගෙනීමෙහි වැදගත්කම පිළිබඳ අවබෝධයෙන් යුතු ව කටයුතු කිරීම

  • Topic 2

    සන්නිවේදන කාර්යය න්‍යාය, හා පර්යාලෝක.

  • Topic 3

    සන්නිවේදන ක්‍රියාවලිය : මූලික සංකල්ප ,ආකෘති හා වර්ගීකරණ

  • Topic 4

    භාෂාව,සන්නිවේදනය හා මාධ්‍ය සාක්ෂරතාව

  • Topic 5

    ජනමධ්‍ය හා සමාජීය පර්යාලෝක

  • Topic 7