தலைப்பு மேலோட்டம்
- பொது
- පෙළ පොත
- වර්ගය, හැඩය, පාට හා තරම අනුව ද්‍රව්‍ය තේරීම
- ද්‍රව්‍ය හෝ ද්‍රව හෝ ප්‍රමාණ සැසඳීම
ද්‍රව්‍ය හෝ ද්‍රව හෝ ප්‍රමාණ සැසඳීම
ද්‍රව්‍ය හෝ ද්‍රව හෝ ප්‍රමාණ සසදමු ද්‍රව්‍ය හෝ ද්‍රව හෝ ප්‍රමාණ සසදමු
- ද්‍රව්‍ය කට්ටල දෙකක් එකට එක ගැළපීම
- ද්‍රව්‍ය/රූප කට්ටල දෙකක් එකට එක ගැළපීම
ද්‍රව්‍ය/රූප කට්ටල දෙකක් එකට එක ගැළපීම
සමාන ද්‍රව්‍ය හෝ රූප කට්ටල දෙකක් එකට එක ගලපමු ගැලපෙන ද්‍රව්‍ය හෝ රූප කට්ටල දෙකක් එකට එක ගලපමු ගැලපෙන ද්‍රව්‍ය හෝ රූප කට්ටල දෙකක් එකට එක ගලපමු නොගැලපෙන ද්‍රව්‍ය හෝ රූප කට්ටල දෙකක් එකට එක ගලපමු
- ආකෘති/රූප තුනක සාපේක්ෂ පිහිටීම විස්තර කිරීම
ආකෘති/රූප තුනක සාපේක්ෂ පිහිටීම විස්තර කිරීම
ආකෘති හෝ රූප තුනක පිහිටීම විස්තර කරමු ආකෘති හෝ රූප තුනක පිහිටීම විස්තර කරමු ආකෘති රූප තුනක සාපේක්ෂ පිහිටීම විස්තර කිරීම
- ද්‍රව්‍ය/රූප තුනක් විශාලත්වය අනුව පටිපාටිගත කිරීම
ද්‍රව්‍ය/රූප තුනක් විශාලත්වය අනුව පටිපාටිගත කිරීම
එකම හැඩයේ එකම වර්ගයේ රූප තුනක් තරම අනුව පටිපාටිගත කරමු
- විවිධ හැඩ හඳුනා ගැනිම
- 1 සිට 3 තෙක් සංඛ්‍යා නාම හඳුනා ගැනීම
1 සිට 3 තෙක් සංඛ්‍යා නාම හඳුනා ගැනීම
1 සිට 3 තෙක් සංඛ්‍යා නාම හදුනා ගනිමු 1 සිට 3 තෙක් සංඛ්‍යා රූප ඇසුරින් හදුනා ගනිමු
- 1 සිට 3 තෙක් සංඛ්‍යාංක හඳුනා ගැනීම හා ලිවීම
1 සිට 3 තෙක් සංඛ්‍යාංක හඳුනා ගැනීම හා ලිවීම
1 සිට 3 තෙක් සංඛ්‍යාංක හදුනාගනිමු 1 සිට 3 තෙක් සංඛ්‍යා නිවැරදිව ලියමු
- 5 තෙක් වූ ද්‍රව්‍ය සංඛ්‍යාවකින් තවත් ද්‍රව්‍ය සංඛ්‍යාවක් අඩු කිරීම
- වස්තුවල උස සැසඳීම
වස්තුවල උස සැසඳීම
වස්තු දෙකක හෝ පුද්ගලයන් දෙදෙනෙකුගේ උස සසදමු වස්තු දෙකක හෝ පුද්ගලයන් දෙදෙනෙකුගේ උස සසදමු
- වස්තුවල දිග සැසඳීම
වස්තුවල දිග සැසඳීම
වස්තු දෙකක දිග වැඩි හා දිග අඩු බව සොයමු වස්තු වල දිග වැඩි දිග අඩු හා දිග සමාන බව සොයමු
- ද්‍රව භාවිතයෙන් අවිචලතාව හඳුනා ගැනීම
- ඝන වස්තු හඳුනා ගැනීම
ඝන වස්තු හඳුනා ගැනීම
ඝන වස්තු වල ලක්ෂණ හදුනාගනිමු හැඩයෙන් සමාන ඝන වස්තු හදුනාගෙන වෙන් කරමු ඝන වස්තු ඇසුරින් නිර්මාණ කරමු
- වස්තුවල බර සැසඳීම
- 4 සිට 6 තෙක් සංඛ්‍යාංක හඳුනා ගැනීම හා භාවිතය
4 සිට 6 තෙක් සංඛ්‍යාංක හඳුනා ගැනීම හා භාවිතය
4 සිට 6 තෙක් ද්‍රව්‍ය සංඛ්‍යාවකට අදාල සංඛ්‍යාංකය කියවමු 4 සිට 6 තෙක් රූප සංඛ්‍යාවකට අදාල සංඛ්‍යාංකය කියවමු 4 සිට 6 තෙක් සංඛ්‍යාංක නිවැරදිව ලියමු
- 10 තෙක් ගණන් කිරීම
10 තෙක් ගණන් කිරීම
1 සිට 10 තෙක් සංඛ්‍යා නාම නිවැරදිව අනුපිළිවෙළින් කියමු එකම වර්ගයේ ද්‍රව්‍ය 10ක් නිවැරදිව ගණන් කරමු එකම වර්ගයේ ද්‍රව්‍ය 10ක් නිවැරදිව ගණන් කරමු
- සංඛ්‍යාවක අවිචලතාව අවබෝධ කර ගැනීම
- රටා ගොඩනැගීම
- බඳුන් දෙකක ධාරිතාව සැසඳීම
බඳුන් දෙකක ධාරිතාව සැසඳීම
ද්‍රව්‍ය සංඛ්‍යාවක් කවර හැඩයකට තැබුවද සංඛ්‍යාවේ වෙනසක් නොවේ එකට එක ගළපා ප්‍රමාණයෙන් සමාන බව හදුනාගැනීම ද්‍රව්‍ය වල පිහිටීම වෙනස්කර අනෙක් කට්ටල හා ගලපමු ද්‍රව්‍ය සංඛ්‍යාවේ වෙනසක් නොවන බව හදුනහනිමු
- හැඩතල හඳුනා ගැනීම හා රටා ගොඩනැගීම
හැඩතල හඳුනා ගැනීම හා රටා ගොඩනැගීම
රටා හදුනාගෙන තවදුරටත් රටා ගොඩනගමු ද්‍රව්‍ය වර්ග දෙකක් හෝ තුනකින් සරල රටා ගොඩනගමු රූප වර්ග දෙකක් හෝ තුනකින් සරල රටා ගොඩනගමු
- 7 සිට 9 තෙක් සංඛ්‍යා හඳුනා ගැනීම හා භාවිතය
7 සිට 9 තෙක් සංඛ්‍යා හඳුනා ගැනීම හා භාවිතය
7 සිට 9 තෙක් සංඛ්‍යාවක් ද්‍රව්‍ය හෝ රූප ඇසුරින් නිරුපනය ද්‍රව්‍ය හෝ රූප සංඛ්‍යාවට ගැළපෙන සංඛ්‍යාංකය තෝරමු 7 සිට 9 තෙක් සංඛ්‍යාංක නිවැරදිව ලියමු
- 1 සිට 9 තෙක් ක්‍රම සුචක සංඛ්‍යා හඳුනා ගැනීම
1 සිට 9 තෙක් ක්‍රම සුචක සංඛ්‍යා හඳුනා ගැනීම
1 සිට 9 තෙක් සංඛ්‍යා නිරූපණය කිරීම සදහා සංඛ්‍යාංක 1 සිට 9 තෙක් ක්‍රම සූචක සංඛ්‍යා නිවැරදිව භාවිත කරමු 1 සිට 9 තෙක් ක්‍රම සූචක සංඛ්‍යා නම් කරමු
- වස්තු තුනක උස/දිග සැසඳීම
- 6 තෙක් සංඛ්‍යා දෙකක් එකතු කිරීම
- සංඛ්‍යාවකට පෙර සංඛ්‍යාව හා පසු සංඛ්‍යාව හඳුනා ගැනීම
- 9 තෙක් එකතු කිරීම
- ද්‍රව්‍ය භාවිතයෙන් අඩු කිරීම
- ද්‍රව්‍ය 20 ක් ගණන් කිරීම
- 20 තෙක් රූප ගණන් කිරීම
- කාසි හඳුනා ගැනීම හා ගනු දෙනු කිරීම
- පරිසරයේ වෙනස්කම් ඇසුරින් කාලය හඳුනා ගැනීම
- ද්‍රව්‍ය භාවිතයෙන් අඩු කිරීම