Side panel
LCMS
English (en)
தமிழ் (ta_lk)
සිංහල (si)
நீங்கள் தற்சமயம் விருந்தினர் கணக்கைப் பயன்படுத்துகின்றீர்கள் (
புகுபதிகை
)
பிரதான உள்ளடக்கத்திற்கு செல்
පෙරදිග සංගීතය
முதற்பக்கம்
பாடநெறிகள்
SG9_Emu
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විෂය අන්තර්ගතයන්
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විෂය අන්තර්ගතයන්
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විෂය අන්තර්ගතයන්
බෙර හඬ නාට්‍යය
Animated navigation off
Data preference
முதற்பக்கம்
நாட்காட்டி
Course sections
1.සංගීතයේ මූලිකාංග, ශිල්පාංග සහ සිද්ධාන්ත හඳුනාගනිමීන් ප්‍රායෝගික හැකියා ප්‍රදර්ශනය කරයි.
2.වාද්‍ය භාණ්ඩයන්හී ස්වරූපය වටහා ගනිමින් වාදන හැකියාව ප්‍රදර්ශනය කරයි.
3.සංගීත රසාස්වාදයේ යෙදෙමින් ජීවිතයේ වින්දනීය අවස්ථා හා බැඳි මානසික තත්ත්වයන් ලඟාකර ගැනීමට හුරු වේ.
4.දේශීය ජන සංගීතාංග පිළිබඳ ප්‍රායෝගික හැකියා වර්ධනය කරගනිමීන් සංස්කෘතික උරුමයන් රැකගනීයි.
5.ව්‍යවහාරික සංගීතය සහ රංගකලා හා බැඳි සංගීතාංග පිළිබඳ අත්දැකීම් ලබයි.
6.සංගීත නිර්මාණ කාර්යයේ අත්හදා බැලීම් කරයි.
7.සංකේතානුසාරයෙන් සංගීතය ලියා දක්වන විධි හඳුනාගනිමීන් විශ්ව සංගීත කෘති ඇසුරු කිරීමටත්, දේශීය සංගීත අනුව ලෝකය වෙත යොමු කිරීමටත් අත්‍යවශ්‍ය මූලික නිපුණතා වර්ධනය කරගනියි.
8.සංගීතයේ තාක්ෂණික මෙවලම් සහ භෞතික විද්‍යාත්මක පදනම අධ්‍යනය කර ප්‍රසංගාත්මක හැකියා වඩාත් සාර්ථක ලෙස ඉදිරිපත් කරයි.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විෂය අන්තර්ගතයන්
ප්‍රශ්න පත්‍ර