මාතෘකා ලුහුඬු සටහන
- General
- මාතෘකාව 1
මාතෘකාව 1
1.0 පුරාතන ගද්‍ය සාහිත්‍යය පරිශීලනයෙන් ලබා ගත් මානව ගුණධර්ම හා සංස්කෘතිකාංග මඟින් ජීවිත පරිඥානය පුළුල් කරගනිමින් රස වින්දනයේ හා විචාරයේ යෙදීම.
1.1 පුරාතන ගද්‍ය සාහිත්‍යයේ විකාසනය පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
- පුරාතන ගද්‍ය සාහිත්‍යයේ විවිධ අවධි පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම.
- සිංහල ගද්‍ය සාහිත්‍යයේ වර්ගීකරණය හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
- පුරාතන ගද්‍ය කෘති හා කර්තෘවරුන් නම් කිරීම.
- පුරාතන ගද්‍ය සාහිත්‍යයේ ලක්ෂණ ඉදිරිපත් කිරීම.
- පුරාතන ගද්‍ය සාහිත්‍ය නිර්මාණ ඇගයීමට ලක් කිරීම.
1.2 නිර්දිෂ්ට කෘතිවල විශේෂතා, අන්තර්ගතය, භාෂා ලක්ෂණ හා රචනා රීති හඳුනා ගෙන රසවිඳිමින් විමසුමට ලක් කිරීම.
ඉගෙනුම් ඵල
- නිර්දිෂ්ට කෘතිවල පසුබිම පිළිබඳ තොරතුරු වගු ගත කිරීම.
- නිර්දිෂ්ට ගද්‍ය නිර්මාණ අර්ථාවබෝධයෙන් කියවීම.
- නිර්දිෂ්ට ගද්‍ය නිර්මාණවල තේමාව හා අන්තර්ගතය විස්තර කිරීම.
- නිර්දිෂ්ට කෘතිවල සුවිශේෂතා හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
- නිර්දිෂ්ට කෘතිවල භාෂා ලක්ෂණ හා රචනා රීති හඳුනා ගෙන පැහැදිලි කිරීම.
- නිර්දිෂ්ට ගද්‍ය පාඨ ලිහිල් බසින් ලිවීම.
- නිර්දිෂ්ට පුරාතන ගද්‍ය රස විඳිමින් විචාරය කිරීම.
කුණ්ඩලකේසීගේ වස්තුව - සද්ධර්මරත්නාවලිය ( සිංහල සාහිත්‍යය) - P 06 පුරාතන ගද්‍ය සාහිත්‍ය (ජීවක වෛද්‍යවරයාගේ කතාව - පූජාවලිය) - Lesson 33 පුරාතන ගද්‍ය (චුල්ල ධනුද්ධර ජාතකය) - Lesson 08 චුල්ලධනුර්ධර ජාතකය (පන්සිය පනස් ජාතක පොත - ) පුරාතන ගද්‍ය - P 09 නන්දිවාණිජ වස්තුව (සද්ධර්මාලංකාරය) - P 10 පුරාතන ගද්‍ය සාහිත්‍ය (නන්දි වාණිජ වස්තුව - සද්ධර්මාලංකාරය) - Lesson 47 පුරාතන පද්‍ය සාහිත්‍ය (කුණ්ඩලකේසී වස්තුව)
Lesson 26චන්දකින්නර ජාතකය
(පුරාතන ගද්‍ය සාහිත්‍යය)මට්ටකුණ්ඩලී වස්තුව
(සද්ධර්ම රත්නාවලිය)පුරාතන ගද්‍ය සාහිත්‍යය ආරම්භය හා විකාශය ජීවක වෛද්‍යවරයාගේ කථාව පුරාතන ගද්‍ය සාහිත්‍ය (ස්වර්ණතිලකා වස්තුව - සද්ධර්මාලංකාරය) පුරාතන ගද්‍ය රසවින්ද්නය (චන්ද්‍ර කින්නර ජාතකය)
- මාතෘකාව 2
මාතෘකාව 2
2.0 පුරාතන පද්‍ය සාහිත්‍යයේ විකාසනය, ආකෘතික ලක්ෂණ හා ස්වභාවය අධ්‍යයනය කරමින් රස වින්දනයේ හා විචාරයේ යෙදීම.
2.1 පුරාතන පද්‍ය සාහිත්‍යයේ විකාසනය විස්තර කිරීම.
ඉගෙනුම් ඵල
- පුරාතන පද්‍ය සාහිත්‍යයේ විවිධ අවධි වෙන් කොට දැක්වීම.
- පුරාතන පද්‍ය කෘති හා කතුවරුන් නම් කිරීම.
- පුරාතන පද්‍ය සාහිත්‍යයේ ලක්ෂණ ඉදිරිපත් කිරීම.
- පුරාතන පද්‍ය සාහිත්‍ය නිර්මාණ ඇගයීමට ලක් කිරීම.
2.2 නිර්දිෂ්ට පුරාතන පද්‍ය කෘතිය අර්ථාවබෝධයෙන් යුතු ව කියවා එහි ආකෘතිය, ස්වභාවය හා සමාජ සංස්කෘතික පසුබිම පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
- ගුත්තිල කාව්‍යයෙහි කර්තෘවරයා, කාලය හා සමකාලීන සාහිත්‍ය පසුබිම විස්තර කිරීම.
- ගුත්තිල කාව්‍යයෙහි තේමාව හා අන්තර්ගතය විස්තර කිරීම.
- ගුත්තිල කාව්‍යයෙහි සුවිශේෂ ලක්ෂණ පැහැදිලි කිරීම.
- ගුත්තිල කාව්‍යයෙහි නිර්දිෂ්ට කවිවල අර්ථ පැහැදිලි කිරීම.
2.3 කාව්‍ය විචාර සංකල්ප හඳුනා ගෙන නිර්දිෂ්ට පද්‍ය නිර්මාණ රස විඳිමින් විචාරයට ලක් කිරීම.
ඉගෙනුම් ඵල
- පෙරදිග කාව්‍ය විචාර සංකල්ප හඳුනා ගෙන පැහැදිලි කිරීම.
- නිර්දිෂ්ට පුරාතන පද්‍ය කෘතියේ සාහිත්‍යයික අගය හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
- පෙරදිග කාව්‍ය විචාර සංකල්ප පිළිබඳ අවබෝධයෙන් යුතු ව නිර්දිෂ්ට පුරාතන පද්‍ය රස විඳිමින් විචාරය කිරීම.
ගුත්තිල කාව්‍යයේ චරිත නිරූපණය - P 12 ගුත්තිල කාව්‍යයේ පසුබිම හඳුනාගැනීම පුරාතන පද්‍ය සාහිත්‍යයෙහි ආරම්භය හා විකාසනය
- මාතෘකාව 3
මාතෘකාව 3
3.0 නවකතා සාහිත්‍යාංගයේ ලක්ෂණ හා මූලිකාංග පිළිබඳ අවබෝධයෙන් යුක්ත ව නවකතා රස විඳිමින් විචාරයට ලක් කිරීම.
3.1 නවකතාව නම් සාහිත්‍යාංගයේ ලක්ෂණ හා නවකතාංග විස්තර කිරීම.
ඉගෙනුම් ඵල
- නිර්වචන ඇසුරින් නවකතාව යනු කුමක් දැයි පැහැදිලි කිරීම.
- නවකතාව නම් වූ සාහිත්‍යාංගයේ ලක්ෂණ විස්තර කිරීම.
- පරිශීලනය කළ නවකතා ඇසුරින් නවකතාංග සඳහා උදාහරණ ඉදිරිපත් කිරීම.
- සාහිත්‍යයික වටිනාකමක් සහිත නවකතා තෝරා ගෙන කියවීමට පෙලඹීම.
3.2 සිංහල නවකතාවේ ආරම්භය හා විකාසනය පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
- සිංහල ප්‍රබන්ධ සාහිත්‍යයට මඟ පෑදුණු ආකාරය විස්තර කිරීම.
- සිංහල නවකතාවේ පුරෝගාමී කර්තෘවරුන් හා ඔවුන්ගේ නිර්මාණ නම් කිරීම.
- පුරෝගාමී කර්තෘවරුන්ගෙන් සිංහල නවකතාවට සිදු වූ සේවාව අගය කිරීම.
- සිංහල නවකතාවේ විවිධ තේමා හා ව්‍යූහාත්මක ලක්ෂණ පැහැදිලි කිරීම.
- සිංහල නවකතාවේ ප්රවණතා පිළිබඳ විස්තර කිරීම.
3.3 නවකතාංග කෙරෙහි අවධානයෙන් යුතු ව නිර්දිෂ්ට නවකතාව රස විඳිමින් විචාරයට ලක් කිරීම.
ඉගෙනුම් ඵල
- නිර්දිෂ්ට නවකතාවේ කතුවරයා හා සාහිත්‍ය පසුබිම පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම.
- නිර්දිෂ්ට නවකතාවේ තේමාව හඳුනා ගෙන පැහැදිලි කිරීම.
- නිර්දිෂ්ට නවකතාවෙන් හෙළි වන සමාජ පසුබිම පැහැදිලි කිරීම.
බැද්දේගම නවකතාව වින්දනය හා විචාරය - Lesson 10 බැද්දේගම (නවකතාව රසවින්දනය හා විචාරය) - P 04 බැද්දේගම නවකතාව - සිඩ්නි ලෙනාඩ් වුල්ෆ්
- මාතෘකාව 4
මාතෘකාව 4
4.0 කෙටිකතා කලාවේ විකාසනය, මූලිකාංග හා විශේෂ ලක්ෂණ හඳුනා ගෙන කෙටිකතා රස විඳිමින් විචාරයේ යෙදීම.
4.1 කෙටිකතා සාහිත්‍යාංගයේ ලක්ෂණ හා කෙටිකතා මූලිකාංග පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
- කෙටිකතාව යනු කුමක් දැයි හඳුනා ගෙන පැහැදිලි කිරීම.
- පරිශීලනය කළ කෙටිකතා ඇසුරින් කෙටිකතා ලක්ෂණ ඉදිරිපත් කිරීම.
- කෙටිකතා විචාර මූලිකාංග හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
- කෙටිකතා ලක්ෂණ පිළිබඳ අවබෝධයෙන් යුතු ව කෙටිකතා කියවීම.
4.2 සිංහල කෙටිකතාවේ ප්රභවය හා විකාසනය පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
- සිංහල කෙටිකතාවේ ආරම්භය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම.
- සිංහල කෙටිකතාවේ පුරෝගාමී කර්තෘවරුන්ගේ නිර්මාණ අගය කිරීම.
- දේශීය කෙටිකතාවේ විවිධ තේමා, ආකෘති සහ ප්රවණතා පිළිබඳ පැහැදිලි කිරීම.
- විවිධ තේමා සහ ආකෘති සහිත කෙටිකතා කියවීමට පෙලඹීම.
4.3 කෙටිකතා ලක්ෂණ කෙරෙහි අවධානයෙන් යුතු ව නිර්දිෂ්ට කෙටිකතා රස විඳිමින් විචාරයට ලක් කිරීම.
ඉගෙනුම් ඵල
- නිර්දිෂ්ට කෙටිකතාවල කතුවරුන්, කාලය හා සාහිත්‍ය පසුබිම හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
- නිර්දිෂ්ට කෙටිකතා කියවා තේමාව හා අන්තර්ගතය විස්තර කිරීම.
- නිර්දිෂ්ට කෙටිකතාවල කලාත්මක ලක්ෂණ හඳුනා ගෙන පැහැදිලි කිරීම.
- කෙටිකතා රස විඳිමින් විචාරයට ලක් කිරීම.
කෙටිකතා රසවින්දන හා විචාර - Lesson 24 කළු සපත්තු (කෙටිකතා රසවින්දනය හා විචාරය) - P 05 ගස් ( කෙටි කතාව) - P 02 කෙටි කතා රසවින්දනය හා විචාරය - P 21 හැත්තෑ ලක්ෂයෙන් එකක් - ලියනගේ අමරකීර්ති (කෙටි කතා) - P 20 කරත්තය - මහාචාර්ය සෝමරත්න බාලසූරිය (කෙටි කතා) - P 13 දිසොන්විනාහාමි
(කෙටි කතා)වෙසක් පහන - ජී. බී සේනානායක
(කෙටි කතා)වහල්ලු - මාර්ටින් වික්‍රමසිංහ
(කෙටි කතා)සිංහල කෙටිකතාවේ ප්රභවය හා විකාසනය අකුරට යන වෙලාවේ - ඒ. වී . සුරවීර
(නුතන පද්‍ය )කරත්තය
(කෙටි කතා)කෙටිකතා රසවින්දන හා විචාර (වෙසක් පහන - ජී.බී. සේනානායක) අකුරට යන වෙලාවේ - ඒ.වී සුරවීර (කෙටිකතා රසවින්දනය හා විචාරය) කෙටිකතා රසවින්දනය හා විචාර (දිසොන්චිනාහාමි, නොනිමි සිත්තම)
- මාතෘකාව 5
මාතෘකාව 5
5.0 නාට්‍ය සාහිත්‍යයේ විශේෂතා හා විචාර සංකල්ප පිළිබඳ අවබෝධයෙන් යුතු ව නාට්‍ය පෙළ රස විඳිමින් විචාරය කිරීම.
5.1 නාට්‍යය යනු කුමක් දැයි හඳුනා ගෙන එහි ලක්ෂණ පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
- නිර්වචන ඇසුරින් නාට්‍ය යනු කුමක් දැයි විස්තර කිරීම.
- නාට්‍ය ප්‍රභේද පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම.
- ශෛලිගත නාට්‍යයක මූලික ලක්ෂණ හඳුනා ගෙන පැහැදිලි කිරීම.
- නාට්‍යය හා නාට්‍ය පෙළ වෙන් වෙන් ව රස විඳිය හැකි අයුරු පැහැදිලි කිරීම.
5.2 සිංහල නාට්‍ය සාහිත්‍යයේ ආරම්භය හා විකාසනය පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
- සිංහල නාට්‍ය සාහිත්‍යයේ ආරම්භය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම.
- පුරෝගාමී සිංහල නාට්‍යකරුවන්ගේ නිර්මාණ හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
- පුරෝගාමී නාට්‍යකරුවන්ගෙන් දේශීය නාට්‍යයට සිදු වූ සේවාව අගය කිරීම.
- විවිධ නාට්‍ය පෙළ කියවීමට පෙලඹීම.
5.3 නාට්‍ය විචාර සංකල්ප හඳුනා ගෙන නිර්දිෂ්ට නාට්‍ය පෙළ රස විඳිමින් විචාරයට ලක් කිරීම.
ඉගෙනුම් ඵල
- පෙර අපර දෙදිග නාට්‍ය විචාර සංකල්ප හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
- නිර්දිෂ්ට නාට්‍යයේ කතුවරයා හා ඔහුගේ නිර්මාණ පිළිබඳ තොරතුරු රැස් කිරීම.
- නිර්දිෂ්ට නාට්‍යයේ සුවිශේෂතා හඳුනා ගෙන පැහැදිලි කිරීම.
පේමතෝ ජායතී සෝකෝ රසවින්දනය හා විචාරය - Lesson 15 පේමතෝ ජායතී සෝකෝ නාට්‍යයේ රසවින්දනය හා විචාරය 02 - Lesson 17 කරත්තය - පේමතෝ ජායතී සෝකෝ (මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ) - P 14 සිංහල නාට්‍ය සාහිත්‍යයේ ආරම්භය හා විකාසනය නාට්‍ය සාහිත්‍යයේ විශේෂතා (පේමතෝ ජායතී සෝකෝ)
- මාතෘකාව 6
මාතෘකාව 6
නූතන පද්‍ය (නැළැවිල්ල - කුමාරතුංග මුනිදාස) - Lesson 46 නූතන පද්‍ය (මඟුල් ගීය - අරීසෙන් අහුබුදු) - Lesson 40 නූතන පද්‍ය (අඳුර අපේ දුක නිවාවි - ගුණදාස අමරසේකර) - Lesson 35 නූතන පද්‍ය (මාර යුද්ධය - මහගම සේකර) - Lesson 35 පද්‍ය රසාස්වාදය (නාගල කන්ද පද්‍ය පන්තිය) - P 01 නූතන පද්‍ය (පොඩි දුව - මොනිකා රුවන්පතිරණ ) - Lesson 39 නූතන පද්‍ය (පරමල්, ආදරණීය පාසල) - Lesson 30 තුරු සෙනඟ හා තණ පඳුර - ආරියවංශ රණවීර - P 03 නංගිගේ රහසිගත සෙනෙහෙ වීණාව (ධර්මසිරි රාජපක්ෂ ) - P 11 නූතන පද්‍ය (නංගිගේ රහසිගත සෙනෙහෙ වීණාව, සතුට) - Lesson 32 සතුට - ලාල් හෑගොඩ (නූතන කාව්‍ය රසවින්දනය හා විචාරය) - P 08 නූතන පද්‍ය රසවින්දනය හා විචාරය - P 22 අබිනික්මන - සිරී ගුනසිංහ ( නූතන පද්‍ය රසවින්දනය හා විචාර ) - P 16 නැළැවිල්ල ( හෙළ හවුලේ කවි ) - P 15 කාව්‍ය රසාස්වාදය නූතන සිංහල කාව්‍යයේ ආරම්භය හා විකාසනය කවිය නම් සාහිත්‍යාංගයේ ලක්ෂණ දෙවියන් මැරීම - ජී . බී සේනානායක
(නුතන පද්‍ය )පැසුණු පැන - පී.බී. අල්විස් පෙරේරා ( නූතන පද්‍ය ) වන්නියේ හැන්දෑව - විමලරත්න කුමාරගම ( නූතන පද්‍ය) අඬ සඳ - මීමන ප්‍රේමතිලක (නුතන පද්‍ය ) කුකුළු හැවිල්ල - රැපියෙල් තෙන්නකෝන් (නුතන පද්‍ය ) අදුර අපේ දුක නිවාවි (නූතන කාව්‍ය හා විචාරය) නාගල කන්ද පද්‍ය පන්තිය (පද්‍ය රසාස්වාදය) නූතන පද්‍ය (අඳුර අපේ දුක නිවාවි - ගුණදාස අමරසේකර) නූතන පද්‍ය (ඉගිලෙන සිහින - සාගර පලන්සූරිය) නූතන පද්‍ය (ලක් මවුනි මගේ, සමනලයා) නූතන පද්‍ය විචාර හා රසවින්දනය 01
- මාතෘකාව 7
මාතෘකාව 7
සන්ධි අක්ෂර වින්‍යාසය භාෂණය හා ලේඛණය සන්ධි 03 සන්ධි 02
- මාතෘකාව 8
මාතෘකාව 8
උක්ත - ආඛ්‍යාත පද සම්බන්ධ රීති - Lesson 05 කර්මකාරක වාක්‍ය - Lesson 34 විභක්ති ප්‍රත්‍ය නාම 02 ප්‍රත්‍ය නාම ප්‍රකෘති හා විකෘති කථනය > නාම පද හා නාම ප්‍රභේද
- ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන්
- විෂයානුබද්ධ අමතර ඉගෙනුම් උපකරණ
- ඒකක පරික්ෂණ