


රජයේ පැහැදිලි කිරීම
e-ඉගෙනීම දැන්
ආරම්භ කරමු
01 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු ම විෂයයන්ගේ විෂය නිර්දේශ, ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ, පෙළ පොත්, ආදර්ශ ප්‍රශ්න පත්‍ර සියලු ම ඉගෙනුම් ආධාරක, නිර්මාණශීලී පාඩම් අන්තර්ගතද e-තක්සලාවේ ඇතුලත් වේ.
e-තක්සාලාව ගැන වැඩි විස්තර