බදුලු ඔය

බදුලු ඔය

බදුලු නගරයට කි.මී. 5ක් පමණ උතුරින් දුන්හිඳ ඇල්ල ලෙස කඩා හැලී පසුව තල්දෙන දී (ඉංග්‍රිසීන් විසින් තනන ලද පාලම අද ද භාවිත වේ) බදුලු මහියංගණ මාවත පසු කර මහවැලි ගඟට එක්වේ.

මුහුදු මට්ටමේ සිට උන්නතාංශය මීටර 104 ක් ද, අක්ෂාංශ 70 12’43.2“ ක් ද, දේශාංශ 800 59’50.63“ ක් ද වේ.

මූලාශ්‍ර - ඌව අබිමන - සුධීර හේරත්