ලෙන්දොර පුරාණ රජමහා විහාරය

ලෙන්දොර පුරාණ රජමහා විහාරය

බළංගොඩ, වැලිගෙපොල බෙලිමල්ලියැද්ද ප්‍රදේශයේ පිහිටා ඇති මෙම විහාරස්ථානය ආසන්නයෙන් කටුපත් ඔය ගලාබසී. මෙම ස්ථානය වළගම්බා රජතුමාගේ දේවිය සැඟවී සිටි ස්ථානයක් ලෙස සැලකේ. මෙම ගල්ලෙනෙහි පසුව විහාරයක් ඉදිකර තිබේ.

මූලාශ්‍ර - පෞරාණික ස්ථාන හා ස්මාරක - රත්නපුර දිස්ත්‍රික්කය (පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රකාශන)