කුමාර පොකුණ

කුමාර පොකුණ

රාජසභා මන්දිරයට ඔබ්බෙන් පිහිටි ඇතුළු ප්‍රාකාරයට පහළින් වර්තමාන ජල ඇළට ද අතර වූ භූමි ප්‍රදේශයේ එනම් පරාක්‍රමබාහු රජතුමාගේ රාජකීය උද්‍යානය වූ නන්දන උයනේ රාජකීයයන්ගේ ස්නානය සඳහා ඉදිකර ඇති ශෛලමය පොකුණ කුමාර පොකුණ නම් වේ. දිග අඩි 44ක් හා පළල අඩි 38ක් වූ මෙහි ජල ස්නානය සඳහා වතුර මල් ප්‍රයෝජනයට ගැනීම සුවිශේෂී වේ.

මූලාශ්‍ර:-ඓතිහාසික ස්ථාන හඳුනා ගනිමු - පොළොන්නරුව