කඳුළුපොතාන මලේ

කඳුළුපොතාන මලේ

කුසලාන කන්දේ සිට කිමී 6ක් බටහිරින් මෙය පිහිටා ඇත. ලිපි සහිත ලෙන් ගණනාවක් මෙහි දැකිය හැකි අතර එහි එක් ලිපියක අභය කුමාරයාගේ පුතා ලෙස හඳුන්වන නිර්නාමික පාලකයකුගේ රාජ්‍ය පාලනයක් ගැන සඳහන් වන අතර ඔහුගේ රාජ්‍ය කාලයේ දින වකවානු යොදා ඇත.



මුලාශ්‍ර - පෞරාණික ස්ථාන සහ ස්මාරක - මඩකලපුව දිස්ත්‍රික්කය