හෙන්නනේගල කටාරම් සහිත ලෙන

හෙන්නනේගල කටාරම් සහිත ලෙන

බදුල්ල මඩකලපුව මාර්ගයේ 107වන කි.මි. 9ක් පමණ වයඹට වන්නට මෙය පිහිටා ඇත. මෙතෙක් වාර්තා වී ඇති කටාරම් සහිත ලෙන්වලින් වඩාත් විශාලම ලෙන ලෙස මෙය සැලකේ. ක්‍රි.පූ. 3 හා ක්‍රි.පූ. 2 වනි සියවස්වල රෝහණයේ එක් ප්‍රදේශයක් පාලනය කළ කතරගම රජ පෙළපතේ පළමු රජවරුන්ගේ සංකේතය වූයේ මතස්‍යයාය. මතස්‍යය රුව රැගත් සෙල්ලිපි රැසකි. එහි සඳහන් ස්ථාන නාම අතර කසඛ නගර, ගිරිතිශ ගම, කරජිනිතිශ ගම, විලගම, සහ මලුගම යන්න සඳහන්ය.



මුලාශ්‍ර - පෞරාණික ස්ථාන සහ ස්මාරක - මඩකලපුව දිස්ත්‍රික්කය