එරුවිල

එරුවිල

ක්‍රිව 275-301 දී මහසේන රජු ගෝකණ්ණ කලන්ද හා ඒරකාවිල්ල යන ස්ථානවල පැවති බ්‍රාහ්මණ කොවිල් විනාශකර විහාර තැනවීය. ඒරාක්කාවිල යන ස්ථානය වර්තමාන මඩකලපුවේ සිට කි.මී.19ක් දකුණින් පිහිටි එරුවිල විය හැකිය. 12වන සියවසේ දී පමණ එරාහුළු දිසාව වර්තමාන එරාවූර් පත්තුව බව සැලකේ.



මුලාශ්‍ර - පෞරාණික ස්ථාන සහ ස්මාරක - මඩකලපුව දිස්ත්‍රික්කය