වියහැකියාව

01.මෙම ප්‍රකාශ අතරින් වියහැකියාව 10/10 වන අවස්ථාව කුමක්ද?

  1. කාසියක් උඩ දැමූවිට සිරස ලැබිම
  2. හෙට වර්ෂාව ලැබීම
  3. හෙට නැගෙනහිරින් ඉර පෑයීම
02. මෙම ප්‍රකාශ අතරින් වියහැකියාව 0/10 වන අවස්ථාව කුමක්ද?
  1. පංච දැමීමේදී තුන ලැබීම
  2. පාත්තරයක් දිය පාරක් දිගේ ඉහළට ගමන් කිරිම
  3. බැලුනයක් තත්පර 10න් පුම්බා පිපිරවීම
03. මෙම ප්‍රකාශ අතරින් වියහැකියාව 5/10යෝජනා කල හැකි අවස්ථාව කුමක්ද?
  1. ටින් එකක් උඩ දැමූවිට වක්‍ර පෘෂ්ඨය ලැබිම
  2. දාදු කැටයක් උඩ දැමූවිට 1 ලැබීම
  3. කාසියක් උඩ දැමු විට සිරස ලැබීම
04. මෙම ප්‍රකාශ අතරින් වියහැකියාව 2/10යෝජනා කල හැකි අවස්ථාව කුමක්ද?
  1. උඩ දැමූ බෝලය බිම වැටීම
  2. ක්‍රිකට් ගැසීමේදී පළමු පන්දුවෙන් දැවියාම
  3. වොලිබෝලය පිරිනැමී‍මේදී විරුද්ධ පිලේ පිටිය තුලට නොවැටීම
05.මෙම ප්‍රකාශ අතරින් වියහැකියාව 7/10යෝජනා කල හැකි අවස්ථාව කුමක්ද?
  1. පොල් බෑයක් උඩ දැමු පසු සුදුපාට මදය හරහට පෙනෙනසේ වැටීම
  2. ටින් එකක් උඩ දැමිමේදි වෘත්තාකාර අඩිය පොළොවෙහි පතිත වනසේ වැටිම
  3. පංච දැමිමේදි පිට පිට දෙවතාවක්ම 3 ලැබීම

0