වීජීය ප්‍රකාශන



0

පහත සඳහන් වීජීය ප්‍රකාශන විසඳන්න.

(නොදන්නා පදවල අගය සොයන්න)

01.a + 2 = 8

  1. 5
  2. 7
  3. 6
02. b - 3 = 6
  1. 8
  2. 9
  3. 10
03. 5 + c = 9
  1. 3
  2. 5
  3. 4
04. 5 - 1 = d
  1. 3
  2. 4
  3. 5
05. e + e = 4
  1. 2
  2. 3
  3. 4