01.8 හි සාධක මොනවාද?

  1. 2 සහ 4
  2. 1,2,4,6 සහ 8
  3. 1,2,4 සහ 8
02. 18 හි සාධක මොනවාද?
  1. 1,2,6,18,32
  2. 1,2,3,6,9,18
  3. 1,2,3,4,6,9,18,32
03. 32 හි සාධක මොනවාද?
  1. 1,2,3,6,9,18
  2. 1,2,3,4,6,9,18
  3. 1,2,4,8,16,32
04. ඉහත සංඛ්‍යා ( 8,18,32) තුනටම අයත් පොදු සාධක මොනවාද?
  1. 1,2,4
  2. 1,2
  3. 1,2,3
05.මෙම පොදු සාධක අතරින් විශාලතම අගය හදුන්වන්නේ කෙසේද?
  1. විශාලතම සාධකය
  2. විශාලතම පොදු සාධකය
  3. මහා පොදු සාධකය

0