01.මෙම යන්ත්‍ර යේ දකුණු පස තීබූ දුඹුරැ පැහැති භාජනය කී වරක් භාවිතා වුනාද?

  1. 1) 1
  2. 2) 0
  3. 3) 2
02.සාධක අඩුවෙන්ම තිබෙන සංඛ්‍යාව නීයද?
  1. 1) 30
  2. 2) 37
  3. 3) 42
03. සංඛ්‍යාවකට තිබෙන අඩුම සාධක ගණන නීයද?
  1. 1) 2
  2. 2) 3
  3. 3) 4