ජල සංරක්ෂණය

ජල සංරක්ෂණය යනු කුමක් ද ?

ජලය අපතේ නොයන ලෙසත්, අපිරිසිදු නොවන ලෙසත් පාවිච්චි කිරීම ජල සංරක්ෂණය යනුවෙන් හඳුන්වයි.

ලෝකයේ මිලියන 20කට පිරිසිදු පානීය ජලය නොලැබෙයි.

ජල සංරක්ෂණයේ වැදගත්කම