ජලය

පෘථිවිය සෞරගහ මණ්ඩලයේ ඇති සෙසු ගහලෝකවලට වඩා සුවිශේෂී වූවකි. එයට හේතුව වන්නේ ජලය පවතින එකම ග්‍රහලෝකය මෙය වන බැවිනි. පෘථිවියේ ජලය පවතින කොටස ජලගෝලය යනුවෙන් හදුන්වයි. පෘථිවියෙන් 71%ක් ජලගෝලයට අයත් වෙයි. එම ප්‍රමාණයෙන්ද ප්‍රයෝජනයට ගත හැක්කේ සීමිත ප්‍රමාණයකි.