අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රම

කැලිකසල බැහැර කිරීමේදී ඉක්මනින් දිරාපත්වන හා දිරාපත් නොවන වශයෙන් කොටස් දෙකකට බෙදා බැහැර කිරීමෙන් ඒවා ප්‍රතිචක්‍රීකරණය හෝ වෙනත් කාර්යයන් සඳහා යොදාගැනීමට පහසුවෙයි.