භූමි සංරක්ෂණය යනු කුමක් ද ?

අනාගත පරම්පරාවේ අවශ්‍යතා සපුරාගැනීමට බාධා නොවන ලෙස වත්මන් අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා සැලසුමකින් යුතුව භූමිය පරිහරණය කිරීම මෙසේ හඳුන්වයි.

අපරික්ෂාකාරීව භූමිය පරිහරණය කරන ආකාර