සම්පත් සංරක්ෂණය යනු කුමක් ද ?

අනාගත පරම්පරාව සඳහා ද සම්පත් ඉතිරි කරමින් අරපිරිමැසුම්දායක ලෙස සම්පත් පරිහරණය කිරීම සම්පත් සංරක්ෂණය යනුවෙන් හඳුන්වයි. පහතින් දැක්වෙන්නේ අප අවට පරිසරයේ ඇති සම්පත් කිහිපයකි.