භූමිය පරිහරණයට ගන්නා විවිධ අවස්ථා

භූමිය යොදාගෙන සිදුකරන වගාවක් ලෙස ගෙවතු වගාව හැඳින්විය හැකිය. සාර්ථක ගෙවතු වගාවක් සඳහා අප අනුගමනය කළ යුතු කරුණු කිහිපයක් ඇත.