බලශක්ති සංරක්ෂණය යනු කුමක් ද?

බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම බලශක්ති සංරක්ෂණය යනුවෙන් හඳුන්වයි. මෙය සිදුකළ හැකි ආකාර කිහිපයකි.