බලශක්තිය

මිනිසා යම් යම් කාර්යයන් කරගැනීම සදහා භාවිත කරන බලය බලශක්තිය යනුවෙන් හදුන්වයි. අතීතයේදී මිනිසුන්ට අවශ්‍ය කාර්යයන් සිදුකරගැනීම සදහා සතුන් යොදාගත්තේය. නමුත් වර්තමානයේ මේ සදහා විවිධ බලශක්ති ප්‍රභව භාවිත කරයි.