වායු දූෂණයෙන් ඇතිවන ප්‍රතිඵල

ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිවීම

මේ නිසා කැස්ස, පෙනහළු පිළිකා, ඇදුම, පීනස වැනි රෝග ඇතිවෙයි.

අම්ල වැසි ඇතිවීම

වර්ෂා ජලයේ ආම්ලික ස්වභාවය ඉහළ අගයක් ගනී නම් එය අම්ල වැස්සක් ලෙස හඳුන්වයි. මෙයින් අහිතකර ප්‍රතිඵල රැසක් ඇතිවෙයි.

ජල දූෂණය,ජලජ ජීවීන් විනාශ වීම,වනාන්තර විනාශය,පරිසර හානි,පසට හානි සිදුවීම