සුළගේ දිශාව

සුළගේ වේගය මැනීමට අනිලමානය නම් උපකරණය යොදාගන්නා අතර සුළං හමන දිශාව සෙවීමට සුළං දිශා දර්ශකය නම් උපකරණය යොදාගැනෙයි.