සුළං

වායුගෝලයේ වැඩි වායු පීඩනයක් ඇති ස්ථානයක සිට අඩු වායු පීඩනයක් ඇති ස්ථානයක් වෙත හමා යන වායු ධාරා සුළං යනුවෙන් හඳුන්වයි. සුළඟට වේගයක් මෙන්ම දිශාවක් ද ඇත. සුළග හමායන ආකාරය අනුව එය විවිධ නම්වලින් හඳුන්වයි.
වේගයෙන් හමන සුළං , සුළි සුළං, සැඩ සුළං , අඩු වේගයකින් හමන සුළං , මද සුළං