වර්ෂාපතනය

වැසි වලාකුළුවල සිට පොළොව මතට පතිතවන ජලය වර්ෂාපතනය ලෙසින් හඳුන්වයි. වර්ෂාපතනය මැනීමට වර්ෂාමානය නම් උපකරණය යොදාගන්නා අතර ‍මේ සඳහා මිලිමීටර (mm) ඒකකය යොදාගැනෙයි. පහතින් දැක්වෙන්නේ වර්ෂාමානයක ජායාරූප දෙකකි.