උෂ්ණත්වය

වායු ගෝලයේ පවත්නා තාපය උෂ්ණත්වය ලෙස හඳුන්වයි. උෂ්ණත්වය මනින්නේ උෂ්ණත්වමානය නම් උපකරණයෙනි. ෆැරන්හයිඩ් හා සෙල්සියස් යන ඒකකවලින් උෂ්ණත්වය මනිනු ලබයි.