දෘෂ්‍යතාවය

වායු ගෝලය හරහා අවට ඇති වස්තූන් පැහැදිලිව දැකගැනීමට ඇති හැකියාව මෙසේ හඳුන්වයි. දුම්, දූවිලි වැනි අපද්‍රව්‍ය වායුගෝලයට එක්වීම නිසා දෘෂ්‍යතාවය අඩුවෙයි. වායු දූෂණය සිදුවූ නගර ආශ්‍රිතව මෙම තත්වය දැකගත හැකිය.