භූ විෂමතාව

භූ විෂමතාව යනු කුමක් ද ?

භූමියේ දක්නට ලැබෙන වෙනස්කම් භූ විෂමතාව ලෙස හඳුන්වයි. භූමිය එක සමාන නොවේ. එය තැනින් තැනට වෙනස් වෙයි. මෙවන් විවිධ වූ භූමිය මත හඳුනාගත හැකි ලක්ෂණ භූ විෂමතා ලක්ෂණ ලෙසින් හඳුන්වයි.