මානව ඉතිහාසයේ ප්‍රධාන යුග (අවධි)
අතීතයේ සිට මිනිසා වර්තමාන තත්වයට පැමිණ ඇත්තේ යුග කිහිපයක් පසු කිරීමෙනි.

ගල් යුගය‍

මානව පරිණාමයේ මුල් කාලයේදී මිනිසුන් වාසය කළේ ගල් ගුහා වැනි ස්වාභාවික ස්ථානවලය. සතුන් දඩයම් කිරීම හා ඵළවැල ආහාරයට ගනිමින් ඔවුහු ජීවත් වූහ.