පරිමාණය

පරිසරයේ පිහිටා ඇති දේවල් යම් ආකාරයකට කුඩාකර නිර්මාණය කිරීමෙන් මෙම ගැටලුව ඇති ‍නොවෙයි. එනම් පරිමාණයක් යොදාගැනීමට අපට සිදුවෙයි. මීටර 400ක් දිග මාර්ගයක් සැලැස්මක නිර්මාණය කිරීමට අවශ්‍ය යැයි සිතමු.

මෙහි යටින් ඉරි ඇදි අක්ෂරවලින් අදාළ දිශාවෙහි මුල් අකුර නියෝජනය වෙයි. ඒ අනුව ප්‍රධාන දිශා හතර (4)ක් ඇත.

ඉඩමක සැලැස්ම

පෘථිවිය මතුපිට පිහිටා ඇති දේවල් කඩදාසියක් වැනි පැතලි තලයක අපට ඇඳ දැක්විය හැකිය. එවැනි සටහනක් හඳුන්වන්නේ සැලැස්මක් යනුවෙනි. නමුත් ඒවායේ සැබෑ දිග ප්‍රමාණවලට අනුව ඒවා ඇඳ දැක්විය නොහැකිය. උදා - මීටර 800 ක් දිග මාර්ගයක් කොළයක ඇඳීම අපහසු කාර්යයකි. මේ නිසා පරිසරයේ ඇති දේවල් යම් ආකාරයට කුඩා කර ඒවා‍ පිහිටා ඇති ආකාරය ඇඳ දැක්වීමට හැකිය.