නි‍වසක සැලැස්ම

ඔබගේ නි‍වසෙහි සැලැස්ම (Plan) පරික්ෂා කර බැලුව හොත් ඉඩමේ පිහිටි දේවල් පරිමාණයකට අනුව නිර්මාණය කර ඇති අන්දම දැකගැනීමට පුළුවන. පහතින් දැක්වෙන්නේ එවන් සැලැස්මකි.