ශ්‍රී ලංකා‍වේ ප්‍රධාන බෝග

ශ්‍රී ලංකාවේ පවතින දේශගුණික තත්වයන්ට හා භූමියේ ස්වභාවයට අනුව බෝග වර්ග රැසක් වගාකරනු ලැබේ.