මානුෂ ක්‍රියාකාරකම

මානුෂ ක්‍රියාකාරකම් යනු මිනිසුන් සිදුකරන විවිධ රැකියා ආශ්‍රිත ක්‍රියාකාරකම්ය. මේවා අංශ 3ක් යටතේ සාකච්ජා කළ හැකිය.

කෘෂිකාර්මික

මේ යටතට අංශ කිහිපයක් අයත් වෙයි.