මෙම රටෙහි ජීවත්වන එස්කිමෝවරුන් සාදන නිවාස වර්ගය හදුන්වන්නේ ඉග්ලු නමිනි. එම හිම යොදා‍ගෙන වක්‍රාකාරව මෙම නිවාස සාදයි. පහතින් දැක්වෙන්නේ ඉග්ලු නිවෙසක ජායාරූප දෙකකි.