ලෝකයේ නිවාසවල දැකිය හැකි වෙනස්කම්

ලෝක‍යේ විශාලතම දූපත වන්නේ ග්‍රීන්ලන්තයයි. ග්‍රීන්ලන්තය උත්තර ධ්‍රැවයට ආසන්නයේ පිහිටා ඇති රටක් වන බැවින් වසර පුරා දැඩි හිම පතනයක් සිදුවෙයි.