වාසස්ථානයක අවශ්‍යතාව

අතීතයේ මිනිසාට වාසස්ථානයක් අවශ්‍ය වූයේ ඇයි ?

මෙම ගැටලුවලින් මිදීමේ අරමුණින් ආදී කාලීන මිනිසා සාදාගත් ස්ථාන නිවාස යනුවෙන් හදුන්වයි. මුල් කාලයේදී ඔවුන් නිවාස සදහා විවිධ ස්ථාන භාවිත කළහ.