මානව ඉතිහාසයේ ප්‍රධාන යුග (අවධි)

ගොවි යුගය‍

එඩේර යුගයෙන් පසුව උදාවන්නේ ගොවි යුගයයි. මෙතෙක් මිනිසුන්ට ස්ථීර වාසස්ථාන නොවීය. ගොවි යුගයේදී කෘෂිකර්මය පදනම් කරගත් දිවි පෙවෙතකට මිනිසා හුරැවිය. කෘෂි බෝගවල අස්වනු නෙළාගැනීමට වසරේ වැඩි කාලයක් එකම ස්ථානයක සිටීමට සිදුවෙයි. ස්ථිර නිවාස තනාගැනීමට ප්‍රධාන එයයි.