මානව ඉතිහාසයේ ප්‍රධාන යුග (අවධි)

එඩේර යුගය‍

සතුන් දඩයම් කිරීමේ අවධියෙන් පසුව උදාවන්නේ එඩේර යුගයයි. සතුන් දඩයම් කිරීම වෙනුවට සතුන් හීළෑ කරගැනීම මෙම යුග‍යේදී දක්නට ලැබෙයි. මස්, මාළු,කිරි, සම් ලබාගැනීම මෙන්ම භාණ්ඩ ප්‍රවාහනයට මෙම සත්වයින් යොදාගන්නා ලදී. උදා - ගවයින්, එළුවන්, බැටළුවන්