දිශා
දිශා අටක් (8)ක් තිබෙයි. මෙම දිශාවන් පහසුවෙන් මතක තබාගැනීමට පහතින් දැක්වෙන කවිය යොදාගත හැකිය.
පුල් -ළග -නැවෙන් - ගිහිං - ම්මි - නිදිද - ලා - රෙං

මෙහි යටින් ඉරි ඇදි අක්ෂරවලින් අදාළ දිශාවෙහි මුල් අකුර නියෝජනය වෙයි. ඒ අනුව ප්‍රධාන දිශා හතර (4)ක් ඇත.
  1. උතුර
  2. දකුණ
  3. නැ‍ගෙනහිර
  4. බටහිර
මෙම ප්‍රධාන දිශා හතරට අමතරව තවත් දිශා හතරක් ඇත. ඒවා අනුදිශා යනුවෙන් හදුන්වයි. පහතින් දැක්වෙන්නේ එම අනුදිශා හතරයි.
  1. ඊසාන
  2. ගිණිකොන‍
  3. නිරිත
  4. වයඹ