වලාකුළු නිර්මාණය වන ආකාරය

පෘථිවිය මත ඇති ගංගා, සාගර ආදියෙන් වාෂ්ප වන ජලය වායු ගෝලයේ ඉහළ නැගීමේ දී ඝනීභවනය වී වලාකුළු නිර්මාණය වෙයි. මේවා වායුගෝලයේ විවිධ උස මට්ටම්වල පිහිටා තිබෙයි. ප්‍රධාන වශයෙන් වලාකුළු වර්ග තුනක් හඳුනාගත හැකිය.

කෙඳි වලාකුළු (ඉහළින්ම පිහිටා ඇත) , ස්තර වලාකුළු (පහළින්ම පිහිටා ඇත) , කැටි වලාකුළු