ශාක හා පරිසරය අතර සම්බන්ධය

  • සතුන්ට ආහාර සපයා දෙයි
  • පාංශු ඛාදනය වළක්වය
  • ජලය සංරක්ෂණයට උපකාරී වෙයි
  • වාතය පිරිසිදු කරයි

ශාක හා මිනිසා අතර සම්බන්ධය

  • දර ලබා දීම
  • දැව ලබා දීම‍
  • ආහාර ලබාදීම
  • සෙවන ලබාදීම