ශාක හා සත්වයින්

පරිසරයේ ඇති ශාක හා සත්වයින් පරිසරය අලංකාර කිරීමට දායක වෙයි. එමෙන්ම ශාක හා සතුන් අතර දැඩි අන්තර් සම්බන්ධතාවයක් පවතියි.

ශාක හා සතුන් අතර ඇති සම්බන්ධය