සංගීතඥ රෝහණ බැද්දගේ මහතා

රයිගම් කෝරළයේ හොරණ උඩුව නම් ග්‍රාමයේ උපත ලද රෝහණ බැද්දගේ මහතාට තමන් උපන් ගම ජන සංගීතයේ උරුමයන් සජීවී අත්දැකීම් ලෙසින්ම ලබා දීමට දෛවෝපගත වී ඇත.

responsive image

ඉහත සඳහන් සජීවී අත්දැකීම් විඳිමින් සිංහල ජන ගායනා අභ්‍යසය ලැබීමටත් එම ගායනා නිරන්තරයෙන් ගායනයටත් එහි මිහිර විඳීමටත් එතුමා දක්ෂ වූවා මෙන්ම ඒ සඳහා කැපවී එහි අරුත් සොයමින් ඉඳිරි පරම්පරාවට ඒවා දායාදය කිරීමේ ජ්‍යෙෂ්ඨ පෞරුෂයත් එතුමා සතුවීම අපගේ භාග්‍යයකි.