සිරිත් මුතුදම
පුස්තකාලය මෙනු අයිතමයේ ඇති දෙවන උප මෙනු අයිතමය මගින් මෙම වෙබ් පිටුව වෙත ඔබට පිවිසිය හැකි අතර සිරිත් මුතුදම ශ්‍රී ලංකාව තුල ජීවත්ව සිටි වැදගත් පුද්ගලයින් ගැන තොරතුරු ඔබට ලබා දෙනු ඇත. තොරතුරු ලබා ගන්නා ක්‍රමවේදය පහත දක්වා ඇත.



මෙහි දකුණු කෙළවරෙහි ඇති ඊ තල හිස click කල විට ලැබෙන ලැයිස්තුවෙන් ඔබට අවශ්‍ය පුද්ගල නාමය තෝරා දිය හැක.
අවශ්‍ය පුද්ගල නාමය ලබා දුන් පසු ඔහුට හෝ ඇයට අදාළ විස්තර මෙම කොටස මත දිස්වනු ඇත.