ගීත
මෙය විනෝදාස්වාද මෙනු අයිතමය යටතේ ඇති 1 වන උප මෙනු අයිතමය යි. මෙමගින් පාසල් පද්ධතියට ගැලපෙන උසස් රසවින්දනයකින් යුතු මිහිරි ගීත රසවිඳිය හැක. එමෙන්ම ගීත පැදි පෙළ ද මෙහි දක්වා ඇත.



ඔබගේ අවශ්‍යතාවය පරිදි ‘ගීත’ උප මෙනුව තුල ඇති ගීත වර්ගයක් මත click කලවිට ඊට අදාළ ගීත ලැයිස්තුවක් දිස් වන අතර අවශ්‍ය ගීතය මත click කිරීමෙන් එම ගීතයට සවන් දීමට හැකිවන අතරම එම ගීතයට අදාල පැදි පෙලද ඔබට දිස්වනු ඇත.


ගීතය ධාවනය වන මොහොතේ එය pause කිරීමට අවශ්‍ය වුවහොත් player ()එකෙහි play button() එක click කිරීමෙන් එය සිදු කල හැක. ශබ්දය අඩු වැඩි කිරීම සඳහා volume controler ය () භාවිතා කල හැක.