අධ්‍යාපනික ක්‍රීඩා
මෙම අයිතමය භාවිතයෙන් පාසල් විෂය තුල අන්තර්ගත ඇතැම් විෂය කරුණු ඉතා ඉක්මණින් සිහි තබා ගත හැකි ආකාරයේ පරිගණක ක්‍රීඩා ආදියට සම්බන්ධ විය හැක. අධ්‍යාපනික ක්‍රීඩාව සඳහා යොමු වන ආකාරය පහත දක්වා ඇත.