e-පුස්තකාලය
පුස්තකාලය මෙනු අයිතමය තුල ඇති පළමු උප මෙනු අයිතමය මෙය වේ. මේ මත click කිරීමෙන් ඔබව පහත පෙන්වා ඇති e-පුස්තකාලය වෙත යොමු කෙරෙනු ඇත.


මෙහි “පිවිසෙන්න” යන වචනය මත click කිරීමෙන් පහත වෙබ් පිටුව වෙත ඔබව රැගෙන යනු ඇත.


e-පුස්තකාලය තුල අන්තර්ගතය විවිධ මාතෘකාවන්ට අදාලව ඉහත පරිදි වර්ගීකරණය කර ඇත. අවශ්‍ය මාතෘකා වර්ගය මත click කිරීමෙන් එයට ඇතුල් විය හැක.(පහත දක්වා ඇති පරිදි)