අර්ථ කෝෂය

මෙය පුස්තකාල මෙනු අයිතමය යටතේ ඇති 3 වන උප මෙනු අයිතමය යි.
මෙමගින් ඔබ ලබා දෙන වචනයකට අදාලව සමාන පද, විරුද්ධ පද, සමගාමී පද සහ එහි භාවිතය පෙන්වා දෙනු ලැබේ .
පළමුව ඔබ අර්ථය සෙවීමට අවශ්‍ය වචනය type කරන්න. එහි අර්ථය ඊට පහලින් විස්තර වනවා ඇත.(පහත දක්වා ඇති පරිදි)


ඉන්පසු අර්ථයට පහලින් ඇති buttons click කල විට ඊට අදාලව ප්‍රතිචාරය පහත පරිදි ඔබ වෙත ගෙන එයි.